Thursday, August 19, 2010

windows  XP කෙටි යෙදුම්

අපි ඉස්ලෙම බලමූ.
windows xp  කෙටි යෙදුම් මොනවද කියලා . මේ කෙටි යෙදුම් මගින් ඔයාලට පුලුවන්windows xp වලින් ඉක්මනට වගේම පහසුවෙන් වැඩ කරගන්න .

යතුරු පුවරුවෙ කෙටියෙදුම්
 CTRL+C (CTRL key එකත් එක්ක C key එක ඔබන්න ) - ඔයා select කරලා තියෙන අකුරු. පින්තුර,folders,etc copy වෙනවා
CTRL+X (CTRL key එකත් එක්ක X key එක ඔබන්න ) - ඔයා select කරලා තියෙන අකුරු. පින්තුර,folders,etc cut වෙනවා
CTRL+V (CTRL  ඔබන්න ) - ඔයා select කරලා තියෙන අකුරු. පින්තුර,folders,etc paste වෙනවා
CTRL+Z (CTRL key එකත් එක්ක C key එක ඔබන්න ) - undo වෙනවා
DELETE (DELETE key එක ඔබන්න ) - ඔයා select කරලා තියෙන අකුරු. පින්තුර,folders,etc Recycle Bin එකට යෙවෙනවා
CTRL while dragging an item -item එකක් drag කරන අතර තුර CTRL එබුවොත් item එක copy වෙනවා
CTRL+SHIFT while dragging an item  -item එකක් drag කරන අතර තුර CTRL key එකත් එක්ක SHIFT key එක එබුවොත් item එකට shortcut එකක් හැදෙනවා
F2 key - ඔයා select කරලා තියෙන item එක rename වෙනවා
CTRL+A - ඔක්කොම select වෙනවා
F3 key - file එකක් හො folder එකක් search කරන්න
ALT+ENTER -select කරලා තියෙන item එකෙ  properties පෙන්නනවා
ALT+F4 -active  වෙලාතියෙන item එකේන් හො program එකේන් ඉවත් වෙනවා
ALT+TAB -  Switch between the open items
CTRL+ESC -Start menu එක පෙන්නනවා
F5 key -Update the active window
ESC -Cancel the current task
CTRL+SHIFT+ESC - Task Manager  එක පෙන්නනවා

No comments:

Post a Comment