Thursday, August 19, 2010

CTRL+SHIFT+ESC කෙටි යෙදුම්

CTRL+SHIFT+ESC කෙටි යෙදුම් ගැන මම අද වෙනම කතා කරන්න ඔනෙ කියලා හිතුවා . එක ගොඞක් ප්‍රර්යෝජනවත කෙටි යෙදුමක්. 

මම මුලින්ම කියන්න හදන්නේ PC එක stuck වුනහම එකට විසදුමක් කියන්න යන්නේ .
    
පලමු වන පියවර>>>
      CTRL+SHIFT+ESC  ඔබන්න

























එවිට Task Manager දිස්වෙවි

දෙවන පියවර>>>

  Applications කියලා තියෙන tab  එක ඔඛන්න.
  එවිට  computer එකේ run වෙන  programs පෙන්නයි .
  program එකක් select කර End Task ඔබන්න .
  ඒ program එක close වෙවි.
  ඒ අකාරයෙන්ම අනෙක් programs ද close කරන්න.


පාස්වර්ඩ් අමතක වුනභම එකට වෙනහැටි 
අපි නොකරන Administrator account  එකට  log වෙන හැටි

Welcome screen එකෙදි CTRL+SHIFT+ESC දෙපාරක් ඔබන්න.
එවිට Login Box  එකක් පෙන්නවි.
එකේ user name එකටAdministrator ටයිප් කරන්න.
ඔයා windows install කරන කොට දුන්න password එක password එකට ටයිප් කරන්න.

No comments:

Post a Comment