Friday, August 20, 2010

Creating a System Restore restore point

අපි මොනවා කරත් හොද සුදනමේ කරන්න ඔනෑ එක නිසා මම හිතුවා Windows එකේ error,problem  එකක් අවොත් කියලා System Restore ගැන කතා කරන්න ඔනේ කියලා .

Microsoft Word එකේ Undo  කරනවා වගේ Windows System එකේ Undo කරන්න පුලුවන්නම් කොපමණ පහසවක්ද කිය ලා හිතනවා මම කින්න යන්නෙ එහෙම කරන්නේ කොහොමද කියලා.

[1]  Start click කරන්න.
[2]  All Programs වෙත යන්න .
[3]  Accessories වෙත යන්න .
[4]  System Tools වෙත යන්න .
[5]   System Restore click කරන්න.

[6] System Restore loads වුනහම Create a restore point එක Click කරන්න.

[7] Short Description එකක් Description එකේ Type කරන්න .
[8] Create click කරන්න .



[8] Close එක Click කරන්න.





No comments:

Post a Comment